Railway Tour of Sri Lanka

පොඩි මැනිකේ …… කෝච්චියේ බදුලු යමු






පොඩි මැනිකේ – Train Tour to Badulla from Kandy සැරිසර දුම්රිය චාරිකාවට ඔබත් එක්වන්න. මහනුවර දුම්රිය ස්ථානයෙන් ඇරඹෙන සැරිසර දුම්රිය චාරිකාව සියලුම දුම්රිය ස්ථානයන් පසුකරමින් බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත. මෙම දුම්රිය බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයක්…