Forest

කැලේ මැදින් හෝටන් තැන්නට






ඕහිය සිට හෝටන් තැන්නට කිලෝ මීටර 9 ක් 10 ක් විතර යන්න තියනවා. වාහනයකින් හෝටන් තැන්නට යන කෙනෙකුට නම් ඒක එච්චර දෙයක් නැති උනාට පයින් යන කෙනෙකුට නම් ටිකක් විතර අමාරු දෙයක් වෙනවා. අතීතයේ ඉදලම ගොඩක් දෙනා හෝටන් තැන්න තරණය…